වැඩ කරගන්න යක්ෂ පෝන් එකක්
1st owner.
මේකෙ IR blaster එක තියෙනව ගෙදර තියෙන ටිවි එක, AC එක, Audio setup ඕන එකක් ෆෝන් එක රිමෝට් එකක් විදියට පාවිච්චි කරල කරගන්න පුලුවන්
තව ඉතිං ???? මේකෙ dual app පහසුකම, එක පාර fb app දෙකක් , whatsapp ඇප් දෙකක් තියාගන්න පුලුවන්
ඒවගේම මේකෙ තියෙන්නේ Quod camera setup එකක් එ කිව්වෙ කැමරා 4ක් Main 13MP, Depth 2mp, micro 2mp වැදගත්ම එක ultra wide 8MP
ඊලගට මේක Type-C කේබල් එකකින් 18W දක්වා fast charge කරන්න පුලුවන් , හොදම දේ මේකෙ බැට්‍රිය 5020mAh ???? normal use කරනවනම් දවස් 1.5 පුලුවන් එක චාජ් එකකින්
මේක FHD display එකක් තියෙන්නේ එ කියන්නෙ ඔයාට 1080p Quality එකෙන් youtube ඇතුලු ඕනම වීඩියො එකක් high quality බලාගන්නත් පුලුවන්
ඒ වගේම මේකෙ තියෙන්නේ 3 card slot එකක්, එකියන්නෙ එක පාර සිම් 2ක් එක්ක sd card එකකුත් දාලා පාවිච්චි කරන්න පුලුවන් . මේකෙ VOLTE , VOWIFI පහසුකමුත් තීන නිසා හොද කොලිටි එකකින් කෝල් ගන්නත් පුලුවන්
ඒ වගේම ඩබල් ගේමක් වගෙ ගහන අයට නම්???? මේකෙ secondary memory option එක තීනව, එ කියන්නෙ පෝන් එක password දෙකකින් දෙවිදියකට පෙන්නන්නෙ account දෙකක් විදියට
මේකෙ 4GB Ram තිබ්බට ඒක 5GB or 6GB දක්වා extend කරන්න ත් පුලුවන් memory 64GB ඔයාට මදිනම් අමතර sd card එකක් දාගන්න
ඇත්තටම මේක මගෙ secondary device එක විදියට පාවිච්චි කරෙ, සරලවම යකෙක් මේ ගානට වෙන කිසිම පෝන් එකකින් මෙච්චර වැඩ කරගන්න බෑ.
අලුත් ෆෝන් එකක් ගත්ත නිසා දෙන්නෙ
මේකත් සමග අලුත්ම අලුත් බැක් කවර් එකක් හා temporary glass එකක් නොමිලේම දෙනවා
සැ.යු. Display 100% No crack
Mint condition 99.9%
බොක්ස් එකත් එක්කම දෙනවා
අම්බලන්ගොඩ , බටපොල, ගාල්ල, කරන්දෙනිය
ඩිලිවරි පහසුකම් ඇත.
Check with seller
Redmi 9 64/4GB

Published 5 months ago
Modified 5 months ago
76 views
0 calls
Device information
- Phone Brand / ModelXiaomi
No reviews for Redmi 9 64/4GB